• නේවාසික සීල භාවනා වැඩසටහන

    Hotel ABC Via Casal Saraceno 47, Roma, Lazio, Italy

      තෙරුවන් සරණයි🙏 නිමා නොවන සසර ගමනක විඩා දැනෙන තැවෙන සිතකට අමා දම් දිය දෝතට රැගෙන ඇවිලෙන කෙලෙස් ගිනි නිවා දමනට… ගුරු හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අභිනවයෙන් වැඩම කරනු ලබන, ධර්ම භේරී සදහම් චාරිකාව… ඔක්තෝබර් මස අග භාගයේ ආරම්භ වන අතර එම සදහම් චාරිකාවේදී, ඔක්තෝබර් මස 31 සහ නොවැම්බර් මස 1,2,3 දින සතර තුළ රෝම […]