BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//MINISTRY OF NIRVANA ITALY - ECPv6.17.4.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:MINISTRY OF NIRVANA ITALY
X-ORIGINAL-URL:https://www.ministryofnirvana.it
X-WR-CALDESC:Eventi per MINISTRY OF NIRVANA ITALY
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20250101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20261031T000000
DTEND;TZID=UTC:20261103T235959
DTSTAMP:20260531T114241Z
CREATED:20260530T215032Z
LAST-MODIFIED:20260531T114241Z
UID:383-1793404800-1793750399@www.ministryofnirvana.it
SUMMARY:නේවාසික සීල භාවනා වැඩසටහන
DESCRIPTION: \nතෙරුවන් සරණයි🙏\nනිමා නොවන සසර ගමනක\nවිඩා දැනෙන තැවෙන සිතකට\nඅමා දම් දිය දෝතට රැගෙන\nඇවිලෙන කෙලෙස් ගිනි නිවා දමනට…\nගුරු හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අභිනවයෙන් වැඩම කරනු ලබන\,\nධර්ම භේරී සදහම් චාරිකාව…\nඔක්තෝබර් මස අග භාගයේ ආරම්භ වන අතර එම සදහම් චාරිකාවේදී\,\nඔක්තෝබර් මස 31 සහ නොවැම්බර් මස 1\,2\,3 දින සතර තුළ රෝම නගරයේදී\, නේවාසික සීල භාවනා වැඩසටහනක් යුරෝපයේ ජීවත්වන පින්වත් ඔබ සියලු දෙනාට සහභාගී වීමට හැකි ලෙස මේ වන විට සංවිධානය කොට අවසන්…\nශාලා පහසුකම් සහ නේවාසික පහසුකම් සහිත ස්ථානයක් මේ සඳහා තෝරාගෙන ඇති අතර ගෞරවනීය ගුරු ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇසුරේ දසසිල් සමාදන් වී\nසම්බුද්ධ පූජා\, න්‍යාය දේශනා\, ධර්ම සාකච්ඡා\, දහම් මනසිකාරය\, සක්මන් භාවනා ඇතුළු පින් කටයුතු කරමින්\nපින් කුසල් වඩන්නටත් \, සඟ රැකවරණය යටතේ දින සතරක් නේවාසිකව ගත කිරීමට අප සියළු දෙනාට ලැබෙන දුර්ලභම අවස්ථාවක් බව මෙත් සිතින් මතක් කර සිටිමු. ඔබට පවුලක් වශයෙන්ද මෙයට සම්බන්ධ වීමට හැකියාව පවතින අතර දරුවන් සඳහා වෙනම වැඩසටහනක් පැවැත්වේ. දැනටමත් මෙම වැඩසටහනට සම්බන්ධ වීමට බොහෝ පිරිසක් කැමැත්ත ප්‍රකාශ කර ඇත. අවස්ථාව සීමිත බැවින් ඔබගේ ස්ථානය කලින් වෙන් කරවා ගැනීමට කාරුණික වන්න. පහත සඳහන් දුරකථන අංක සම්බන්ධ කර ගැනීමෙන් ඔබට අවශ්‍ය වන සියළුම තොරතුරු ලබාගත හැකි අතර ඔබගේ පැමිණීමට අදාළ තොරතුරුද අප වෙත ලබාදිය හැක. \nවඩිනා මහා සඟරුවන දැක සිත් පහදා\nපින් කෙත තනා නිවනට යන මඟ සාදා\nසඟ රැකවරණ ලැබුමට අපි යමු සැවොමා\nයුරෝපයම මෙත් මල් සුවඳින් නහවා… \nනිවනින්ම නිවී සැනසේවා…🙏\nMinistry of nirvana Italy\nසංවිධායක මණ්ඩලය. \n💫3281831023 – වසුන්දරා මහත්මිය\n💫3333477464 -ජයකොඩි මහත්මයා\n💫3273061292 – නදී මහත්මිය
URL:https://www.ministryofnirvana.it/event/%e0%b7%83%e0%b7%93%e0%b6%bd-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8f-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1/
LOCATION:Hotel ABC\, Via Casal Saraceno 47\, Roma\, Lazio\, 00178\, Italy
ATTACH;FMTTYPE=image/jpeg:https://www.ministryofnirvana.it/wp-content/uploads/2026/05/WhatsApp-Image-2026-05-27-at-1.04.15-PM.jpeg
END:VEVENT
END:VCALENDAR